හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ඔහු විසින් ගිනිඅවියක් පෙන්වා මරණ තර්ජනය කර බියවැද්දීම යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එමෙන්ම, අදාළ ගිනිඅවිය සඳහා වූ බලපත්රයද කල් ඉකුත් වී තිබූ බව වාර්තා වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට
Popular Categories
Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.


