Monday, April 27, 2026
26.4 C
Sri Lanka

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලිසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 25 වැනිදා මන්ත්‍රීවරයා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී ඉඩමක් පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී, ඉඩම් ආරවුලක් මත එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එහි කොටසක් තමන් සතු බව පවසමින් මන්ත්‍රීවරයා සමග වාදයකට පැටලී තිබේ.

එම අවස්ථාවේදී උරණ වූ මන්ත්‍රීවරයා, කිසිදු ආයුධයක් නොමැතිව සිටි එම කාන්තාවන් වෙත සිය අතෙහි පිස්තෝලයක්ද රඳවාගෙන තර්ජනය කර ඇති බව වාර්තා විය.

Hot this week

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිට ඉදිරිපත් කළ ප්‍රශ්න 22 මොනවා ද ?

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද වන විට දින...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන...

ජනාධිපති මාධ්‍ය උපදේශක මාධ්‍යවේදියෙකුට පහරදීලා

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ලේක්හවුස් සමාගමට අයත්...

හැකර්වරුන් අතට පත්වු ඩොලර් මිලියන දෙකකට අධික මුදල ගැන ජාත්‍යන්තර සහායෙන් විමර්ශන

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

Topics

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය...

”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම් –

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

ජේ.වී.පී එක යහපාලනේ එක්කඑකතුවෙලා මහබැංකුව මංකොල්ල කෑවා. -නාමල් රාජපක්ෂ-

අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron