සජබ මැයි රැළියට එජාපයටත් ආරාධනාවක්

මෙවර මැයි දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කරන මැයි දින රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයටද ආරාධනාවක් සිදුකර තිබේ.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධව ලිපියක් මගින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය වෙත දන්වා යවා ඇත.

මෙවර සමගි ජන බලවේග මැයි දින රැළිය මැයි මස 01 දින මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරමින් යවා ඇති මෙම ලිපිය තුළින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ රට හමුවේ ගොඩනැගී ඇති අභියෝග හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බවය.

ඒ අනුව මෙවර මැයි දින රැළිය සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂයටද මෙම මැයි දින රැළිය සඳහා ආරාධනා කිරීමට තීරණය කළ බවද අදාළ ලිපිය මගින් සමගි ජනබලවේග පක්ෂ මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය වෙත දන්වා යවා ඇත.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් කිසිවක් කරන්න එපා – මහරගම සෝමරතන හිමි

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම,...

මන්ත්‍රී චාමර අල්ලස් කොමිසමට!

බදුල්ල දිස්ත්‍රික්ර්මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12)...

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

Topics

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron