වසර 20කට පසු වතු කම්කරුවන්ට රුපියල් බිලියන 4.5ක හිඟ මුදල් ගෙවීමට පියවර

වසර 20කට අධික කාලයක් නොගෙවා පැහැර හැර තිබූ රාජ්‍ය වතු සමාගම්වල සේවකයින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ හිඟ පාරිතෝෂික, EPF සහ ETF මුදල් රුපියල් බිලියන 4.5ක (මිලියන 4,500) මුදලක් ගෙවීමට පියවර ගෙන තිබේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරන්නේ අදාළ මුදල් ගෙවීමේ සමාරම්භක අවස්ථාව හෙට (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි. රාජ්‍ය වතු සමාගම් තුනක වත්මන් සහ හිටපු සේවකයින් 10,000කට වැඩි පිරිසකට මෙමගින් ප්‍රතිලාභ හිමිවීමට නියමිතයි.යි

මේ යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය වතු නීතිගත සංස්ථාවේ (SLSPC) සේවකයින් 3,000කට වැඩි පිරිසකට රුපියල් මිලියන 1,961කට අධික මුදලක්ද, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (JEDB) සේවකයින් 6,123 දෙනෙකුට රුපියල් මිලියන 2,024කට අධික මුදලක්ද, ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමේ සේවකයින් 1,000කට ආසන්න පිරිසකට රුපියල් මිලියන 503කට අධික මුදලක්ද වශයෙන් මුදල් බෙදී යනු ඇත.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවීමත් සමඟ මෙම පියවර ගෙන ඇත. වතු ජනතාවගේ ආර්ථික සහ සාමාජික සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව රජය වැඩිදුරටත් සඳහන් කරයි.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron