පාසල් පොත්වල VAT ඉවත් කරන්න පියවර: රාජ්‍ය සේවයට එන්න ඉන්න අයටත් සුබ ආරංචියක්

පාසල් පොත්පත් සඳහා පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) ඉවත් කිරීමට රජය පියවර ගන්නා බවත්, ඊට අදාළ වැඩිදුර තොරතුරු ඉදිරි අයවැය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නොච්චියාගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට ඊයේ (13) එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති පීඩනය ලිහිල් කිරීමේ රජයේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස මෙම බද්ද ඉවත් කිරීමට අදාළ සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බවයි.

මේ සමඟ ගුරුවරුන් 23,000 ක් පමණ ඇතුළුව තවත් 121,000 ක පිරිසක් රාජ්‍ය සේවයට අනුයුක්ත කරගැනීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී ජන හමුව අමතමින් අනාවරණය කළා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ අනාගතය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කිරීමට රජයට හැකියාව ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පැවැති තවත් ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ මූලික වෙනසක් සිදුවිය යුතු බවයි.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron