අවුරුද්ද පුරාම බලාගෙන හිටියේ මේ මොහොත එනකම්.

මේ තමයි රුමේෂ් මේ දක්වා දිනපු හොඳම තරගාවලිය. මේ අවුරුද්ද පුරාම බලාගෙන හිටියේ මේ මොහොත එනකම්.

මේ දක්වා ලෝක ඉතිහාසයේ කවදාවත් නොතිබුණු Ultimate Championship එකේ දී, ලෝකයේ හොඳම කියලා තර්ක නොකර කියන්න පුළුවන් තරගකරුවන් අතරෙත් අංක එක වෙනවා කියන්නේ වෙන මොනවද වෙන්න ඕන.

රුමේෂ් දැන් ඉන්නේ ඔලිම්පික් නෙවෙයි ඊට එහා දෙයක් වුනත් Achieve කරන්න පුළුවන් Peak එකක. රුමේෂ් තමයි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකයේ පළවෙනි Ultimate Champion. ඒක කවදාවත් වෙනස් නොවෙන Title එකක්.

ඒකත් මීටර් 90කට එහා දුරක් දානවා කියන්නේ ලේසි නැහැ. රුමේෂ් ඒකත් මේ අවුරුද්දේ තුන් වතාවක් කළා. ඒ මදිවට ඒ හැම අවස්ථාවක්ම ඉතාම හොඳ තරගයක් තිබුණු ඒවා.

රුමේෂ් ලෝකය අල්ල වැඩවලින් පළවෙනි එක හරි. ඊළඟට 2027 ලෝක ශූරතාවය, ඊට පස්සේ 2028 ඔලිම්පික්. මේක අපේ හීනවලටත් එහායින් යන ගමනක්!

– අනුජ වික්‍රමසිංහ

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron