ශ්‍රි ලංකා ක්‍රිකට් පිලට ICCයෙන් දඩයක්

එංගලන්ත සංචාරයේ පළමු එක්දින තරගයේදී නියමිත කාල සීමාව තුළ පන්දුවාර යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට මෙම දඩය පනවා තිබේ. තරගයේදී ලබාදුන් අමතර කාලයන් සලකා බැලීමෙන් අනතුරුව ද ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර ප්‍රමාණයට වඩා පන්දුවාර 3ක් පිටුපසින් සිටින බවට ICC තරග තීරක ජෙෆ් ක්‍රෝව් මහතා නිගමනය කර ඇත.

අවම පන්දුවාර වේගය පවත්වාගෙන යාම පිළිබඳ ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, නියමිත කාලයට වඩා අඩුවෙන් යවන සෑම පන්දුවාරයක් සඳහාම ක්‍රීඩකයකුගේ තරග ගාස්තුවෙන් 5% බැගින් දඩ නියම වේ. ඒ අනුව පන්දුවාර 3ක් ප්‍රමාද වීම වෙනුවෙන් මෙම 15%ක දඩ මුදල පනවා ඇත.

ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් අදාළ වරද පිළිගනිමින් නියම කරන ලද දඩයට එකඟතාව පළ කර ඇති බැවින් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නැත. තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ වේන් නයිට්ස් සහ ග්‍රැහැම් ලොයිඩ් ඇතුළු තෙවැනි විනිසුරු ඇඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් සහ සිව්වැනි විනිසුරු ජේම්ස් මිඩ්ල්බෲක් යන මහත්වරුන් විසින් මෙම චෝදනාව ඉදිරිපත් කර තිබුණි.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron