Tag: ChamikaKarunaratne

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන...