Monday, March 2, 2026
16.8 C
Sri Lanka

සායි පල්ලවිට නොසිතූ අකරතැබ්බයක්

ඉන්දීය නිළි සායි පල්ලවි සිය සොහොයුරිය වන රංගන ශිල්පී පූජා කන්නන් සමඟ මෑතකදී වෙරළ නිවාඩුවක් ගත කළ ඡායාරූප වයිරල් වීමත් සමඟ සමාජ මාධ්‍ය තුල වැඩි දෙනාගේ අවධානය යොමු වන්නට විය.

පූජා සති අන්තයේ ඔවුන්ගේ සංචාරයේ ඡායාරූප පෙළක් Instagram හි “බීච් හයි 🌊 #sunkissed 📸 @saipallavi.senthamarai” යන caption එක සහිතව බෙදාගෙන තිබේ. එම සටහනේ පූජා වෙරළ තීරයේ විවේක ගන්නා ඡායාරූප කිහිපයක් සහ සායි පල්ලවිගේ ඡායාරූප කිහිපයක් ඇතුළත් විය.

සායි පල්ලවි පිහිනුම් ඇඳුමකින් සැරසී සිටින ආකාරය දැක්වෙන එක් විශේෂිත ඡායාරූපයක් සමාජ මාධ්‍ය පරිශීලකයින් කොටසකගේ විවේචනයට ලක් වූ අතර, ඔවුන් ඇයගේ සාමාන්‍යයෙන් නිහතමානී හා සරල මහජන ප්‍රතිරූපයෙන් බැහැරවීමක් ලෙස කියා විවේචනය කරන්නට විය.

කෙසේ වෙතත්, බොහෝ රසිකයන් ඇය වෙනුවෙන් පෙනි සිටි අතර, වෙරළට පොදු ඇඳුමක් වන පිහිනුම් ඇඳුමක් මතභේදාත්මක ලෙස සැලකිය යුත්තේ මන්දැයි ප්‍රශ්න කළහ. ඇය නිදහස් මොහොතක් භුක්ති විඳීම ගැන ආධාරකරුවන් ඇයට ප්‍රශංසා කළ අතර විවේචනය අනවශ්‍ය සදාචාරාත්මක හැසීරීමක් ලෙස දැක් වූහ.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron