අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ “මාරියා” චිත්‍රපටය flickoo වෙතින්…

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ “මාරියා” චිත්‍රපටය flickoo වෙබ් අඩවියෙන් දැන් නැරඹිය හැකිය. ඒ සඳහා https://flickoo.com/c/29/maariya-2025-2025 සබැඳිය හරහා flickoo වෙබ් අඩවියට පිවිසෙන්න.

මාරියා චිත්‍රපටය අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂනයක් වන අතර ඉන්ද්‍රජිත් සිල්වා මෙය නිෂ්පාදනය කරනු ලැබීය.

මාරියා චිත්‍රපටය දිනාගත් අන්තර්ජාතික සම්මාන පහත පරිදි පෙළගැස්විය හැකියි.

*වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය මෙම චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාටම හිමිවුනා. හොඳම නළුවා සම්මානය එකවර හත් දෙනෙකු දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

*ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවැති 15 වන ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී ග්‍රීන් රෝස් සම්මානය දිනාගන්නට සමත්විය.

*එමෙන්ම රුසියාවේ පැවැති “සල්ටා ඉයුරේෂියන් බ්‍රිජ් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානයටද පාත්‍ර විණි.

*54 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරි අංශය සඳහා ද නිර්දේශ වූ “මාරියා” , රුසියාවේ පැවැති මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට ද සමත් විණි.

මාරියා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම
මුහුද මැද රූපගත කර තිබීම සුවිශේෂී වන අතරම රංගන ශිල්පීන් පමණක් රංගනයෙන් එක් වීමත් තවත් සුවිශේෂී කරුණක් වේ.

හේමාල් රණසිංහ , මහේන්ද්‍ර පෙරේරා , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ් , ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ හා සුරන් දසනායක මේ සදහා රංගනයෙන් දායක වනවා. එමෙන්ම මෙම රංගන ශිල්පීන් හත් දෙනා විසින් මෙහි ගීතයක් ගායනා කිරීමද විශේෂත්වයකි.
බිමල් ජයකොඩි විසින් මාරියා චිත්‍රපටයේ ප්‍රධාන තේමා ගීතය ගායනා කරනු ලබයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron