සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ තෙසිපියන්ස් නාට්‍යය උළෙල ඔක්තොම්බර් මස 24 සිට….

සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍යය, මුද්‍රා නාට්‍යය සහ නූතන නර්තන අධ්‍යන අංශයේ ඇකඩෙමික් තෙසිපියන්ස් නාට්‍යය උළෙල ඔක්තොම්බර් මස 24 සිට 30 වැනිදා දක්වා විශ්ව විද්‍යාලයේ පණීභාරත රංග ශාලාවේ දී රංගගත කෙරෙනවා.

ඔක්තොම්බර් මස 24 වැනිදා විචිත්‍රාංග රැසක් සමඟ සමාරම්භක උළෙල පැවැත්වෙන අතර එදින රාත්‍රී 7ට ‘දවසක් එනකන්’ දිගු නාට්‍යය වේදිකාගත වෙනවා.

ඔක්තොම්බර් මස 25 වැනිදා සවස 3.30ට Audit Play, කෙහෙල්මල, Odesseyus මුද්‍රා නාට්‍යය යන නාට්‍යය ත්‍රිත්වයක් රංගගත කෙරෙනවා. එදිනම රාත්‍රී 7ට “Adam’s Apple, 4th February, රතු කළුවර, කස්තුරි සුවඳ” යන කෙටි නාට්‍යය රංගගත වෙනවා.

ඔක්තොම්බර් මස 26 වැනිදා රාත්‍රී 7ට 2018/19 අවසන් වසර මුද්‍රා නාට්‍යය වන ” Wings of Ruin” රඟ දැක්වෙන අතර “නිර්දය නගරය” දිගු නාට්‍යය ඔක්තොම්බර් 27 වැනිදා රාත්‍රී 7ට රඟ දැක්වෙනවා.

ඔක්තොම්බර් මස 28 වැනිදා රාත්‍රී 7ට “තැලුනු කාසි, දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්, මට එරෙහිව ඔවුන්, A Journey with the Red Balloon” යන කෙටි නාට්‍යය 4 වේදිකාගත වෙනවා.

ඔස්ට්‍රේලියානු EMC Academic හි නිශ්පාදනයක් වෙන ” Bloodwedding” හි තිර දර්ශනයක් ඔක්තොම්බර් මස 29 වැනිදා රාත්‍රී 7ට දර්ශනය කෙරෙනවා.

මෙම නාට්‍යය උළෙලේ සමාප්තිය සටහන් කරමින් ඔක්තොම්බර් මස 30 වැනිදා රාත්‍රී 7ට ‘වන්නියාර්’ දිගු නාට්‍යය රඟ දැක්වෙනවා.

පුරා දින 7ක් පුරාවටම නාට්‍යය නරඹන්න, රස විඳින්න ඔබසැමට ආරාධනා!

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron