වැඩිහිටියන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට මුහුණ දී සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා අනාවරණය කළේ දියවැඩියාව වැළඳී ඇති වැඩිහිටි ජනගහනයෙන් තුනෙන් එකක් අක්ෂි රෝගවලටද ලක්ව ඇති බවය.

"අලුතින් තියෙන දත්ත අනුව, සාමාන්‍ය දියවැඩියා රෝගීන්ගෙන් 73%ක වර්ධනයක් වර්තමානයේ අපි දකිනවා. ලෝකේ ජනගහනයෙන් වැඩිහිටියන්ගෙන් 1/9කට දියවැඩියාව තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ලංකාවේ දියවැඩියාව කොච්චර තියෙනවා ද කියලා බැලුවොත් වැඩිහිටියන්ගෙන් දියවැඩියාව තියෙනවා 23%ක් 30%ක් අතර වගේ කියලා. ඒ කියන්නේ පස්දෙනෙකුගෙන් 1 අයෙකුට දියවැඩියාව තියෙනවා. ඒ පිරිසෙන් 1/3කට අක්ෂි රෝග තියෙනවා. එ් පිරිසෙන් 11%කට ප්‍රතිකාර නොකළොත් අන්ධ වෙනවා. දියවැඩියාව විශේෂයෙන් ඇසට බලපානවා. ඒ නිසා විශේෂයෙන්ම හානි වෙන්නේ අපේ වැඩ කරන ජනතාවට. සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන 923ක් උපයන ආදායම අහිමිවෙනවා. දැන් අක්ෂි රෝහලට ගිහින් බැලුවොත් මේ 11%ක රෝගීන්ගේ බහුතරය ඉන්නවා. එයාලා වයසක අය නෙමෙයි. බොහෝ දෙනෙක් වයස 40ත් 50ත් අතර අය. මේ රෝගය අපිට වළක්වා ගන්න පුළුවන්. මේ මිනිස්සුන්ට අන්ධ වෙන්න හේතුවක් නෑ. මුල් අවස්ථාවේ දී පාලනය, ආහාර පිළිවෙල වෙනස් කිරීම වගේ ඒවාගෙන් නවත්වන්න පුළුවන්. අපි හිතමු නවත්ත ගන්න බැරි වුණා කියලා ඒත් මේ රෝගයේ මුල් අවස්ථාවේ වගේ අවොත් අපිට කරන්න ප්‍රතිකාර ක්‍රම තියෙනවා."

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron