ලොව බලවත්ම ගමන් බලපත්‍ර අතර ශ්‍රී ලංකාව ඉදිරියට

2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) 94 වැනි ස්ථානය දක්වා සිය ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය සමත්ව තිබේ.

මෙය මෑත වසරවලදී ලංකාව වාර්තා කළ ඉහළම ස්ථානය වන අතර, 2021 වසරේ 107 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2024 සහ 2025 වසරවල පැවති 96 වැනි ස්ථානයද අභිබවා මෙලෙස ඉදිරියට පැමිණ ඇත.

පූර්ව වීසා බලපත්‍ර රහිතව සංචාරය කිරීමේ හැකියාව පදනම් කරගනිමින් ගමන් බලපත්‍ර 199 ක් සහ ගමනාන්ත 227 ක් ඇතුළත් කරමින් සකස් කළ මෙම දර්ශකයේ ප්‍රමුඛතම ස්ථානය රැකගනිමින් ලොව බලවත්ම ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව තේරී පත්වෙද්දී, අෆ්ගනිස්ථානය එහි අවසන් ස්ථානයේ රැඳී සිටියි

Hot this week

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

Topics

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron