බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාව දෙසට

බටහිර,මධ්‍යම සහ වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය ඉදිරියට ගමන් කරමින්, ඉන්දියාවේ දකුණු ඔඩිෂා සහ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයන් හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය නිසා ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොවූවද, ඉන් ඇති වන වායු ප්‍රවාහය හේතුවෙන් මෙරට නිරිතදිග කලාපයේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් වර්ධනය වේ.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ ප්‍රබල වැසි පතනයන් ද වාර්තා විය හැකි බව සඳහන් වේ. මීට අමතරව උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ ප්‍රබල වැසි පතනයන් ද වාර්තා විය හැකි බව සඳහන් වේ. මීට අමතරව උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බැසීම් ප්‍රදේශ, උතුරු-මැද, වයඹ පළාත් ඇතුළුව ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40-50 දක්වා වූ තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි හදිසි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron