A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර – යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව ප්‍රදේශය අද (21) පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා තාවකාලිකව වසා තැබීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ ඔක්තෝබර් 19 වැනිදා එම ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ ප්‍රයිමුවර් රථය සහ එහි ට්‍රේලරය එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මාර්ගය වසා තැබෙන කාලය තුළ රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

මහනුවර සිට මාතලේ දෙසට ගමන් කරන වාහන සඳහා: කටුගස්තොට, මඩවල, වත්තේගම, උකුවෙළ සහ ඇල්වල හරහා ගමන් කර A9 මාර්ගයට පිවිසිය හැකිය.

මාතලේ සිට මහනුවර දෙසට ගමන් කරන බර වාහන සඳහා: ඇල්වල, උකුවෙළ, වත්තේගම, මඩවල සහ කටුගස්තොට හරහා මහනුවර දෙසට ගමන් කළ හැකිය.

මාතලේ සිට මහනුවර දෙසට ගමන් කරන සැහැල්ලු වාහන සඳහා: අලවතුගොඩ, ඕවිස්ස, පූජාපිටිය සහ අඹතැන්න හරහා කටුගස්තොටට පිවිස මහනුවර දෙසට ගමන් කළ හැකිය.

මාර්ගය වසා තැබෙන කාලය තුළ ඇති විය හැකි අපහසුතා අවම කර ගැනීම සඳහා අදාළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Hot this week

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

Topics

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...

සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව...

නව සංවිධානාත්මක අපරාධ පනතින් සාමාන්‍ය ජනතාවට සහ තරුණයන්ට භීෂණයක්

යෝජිත නව සංවිධානාත්මක අපරාධ පනත පාතාලය මර්දනය කිරීමට නොව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron