සර්බියාවේ දශකයක වුචිච් පාලනය හමාරයි

සර්බියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී දශකයකට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ පාලනය පරාජය කරමින්, ආසන 250න් ආසන 140ක් දිනා ගැනීමට එරට ශිෂ්‍ය ව්‍යාපාරය සමත්ව තිබේ. වසර 30කට පසු වාර්තා වූ ඉහළම ඡන්ද භාවිතය සහිතව පැවති මෙම මැතිවරණයේදී ජනාධිපති වුචිච්ගේ සර්බියානු ප්‍රගතිශීලී පක්ෂයට හිමිව ඇත්තේ ආසන 104ක් පමණි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඇලෙක්සැන්ඩර් වුචිච් සිය පරාජය පිළිගෙන ඇති අතර, ජනතාව වීදි බැස බෙල්ග්‍රෙඩ් සහ නොවිසාඩ් ඇතුළු නගර රැසක ජයග්‍රහණය සමරා ඇත.

2024 වසරේ නොවිසාඩ් නගරයේ සිදුවූ දුම්රිය ස්ථාන අනතුරත් සමඟ රජයේ දූෂණයට එරෙහිව ආරම්භ වූ මෙම ශිෂ්‍ය ව්‍යාපාරය, වෛද්‍යවරුන්, විද්වතුන්, රංගන ශිල්පීන් සහ ක්‍රීඩකයන් ඇතුළත් කරගනිමින් මෙලෙස කෙටි කාලයකින් විශිෂ්ට ජයක් ලබා ගැනීම විශේෂත්වයකි. මෙම ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු සර්බියානු පාර්ලිමේන්තුවේ කථානායක ඇනා බ්‍රනාබික් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර, නව ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

Hot this week

‘කජ්ජා’ සහ දරු දෙදෙනා ඝාතනයට රතු නිවේදන ලැබූ ‘අචිනි’ මෙරටට

අරුණ විදානගමගේ නොහොත් 'කජ්ජා' සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි...

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මඟහැරුණු සිසුන්ට වෙනත් දිනයක්.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන්ට...

නාමල් රාජපක්ෂ යළි අධිකරණය හමුවට!

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බව...

“මූල්‍ය පද්ධතියක් ශක්තිමත් වෙන්නේ නීති හදලා විතරක් මදි”

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ ආයතන හා රෙගුලාසි...

සෞදි තානාපති අමේර් අජ්වාඩ් අනෝජන් සිවරාසා හමුවෙයි

මරණ දඬුවම අහෝසි වී නැවත නඩු විභාගයට යොමු වූ...

Topics

අයහපත් කාලගුණය නිසා අද දිවයිනේ සියලු පාසල් සහ පෙරපාසල් නිවාඩු. 

දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...

උණ 102ට නැග්ගත් රෝහල් නොගියේ මාව මරන්න හිටපු නිසා!

තමන් වහන්සේ රජයේ රෝහලකට ඇතුළත් වුවහොත් ඝාතනය කිරීමේ සූදානමක්...

ශෂී වීරවංශගේ අභියාචනයට නොවැම්බර් 18 දින නියම වෙයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර චෝදනාවට වසර දෙකක සිර දඬුවම්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron