ශෂී වීරවංශගේ අභියාචනයට නොවැම්බර් 18 දින නියම වෙයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර චෝදනාවට වසර දෙකක සිර දඬුවම් නියම වූ ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 18 වැනිදා දින නියම කර තිබේ. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද 26 මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය, ව්‍යාජ තොරතුරු ඇතුළත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ සිර දඬුවමට එරෙහිව මෙම අභියාචනය යොමු කර තිබේ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව වැඩිදුර සලකා බැලීම සඳහා නඩුව නොවැම්බර් 18 වැනිදා තෙක් කල් තබන ලදී.

Hot this week

සර්බියාවේ දශකයක වුචිච් පාලනය හමාරයි

සර්බියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී දශකයකට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ...

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මඟහැරුණු සිසුන්ට වෙනත් දිනයක්.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන්ට...

නාමල් රාජපක්ෂ යළි අධිකරණය හමුවට!

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බව...

“මූල්‍ය පද්ධතියක් ශක්තිමත් වෙන්නේ නීති හදලා විතරක් මදි”

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ ආයතන හා රෙගුලාසි...

සෞදි තානාපති අමේර් අජ්වාඩ් අනෝජන් සිවරාසා හමුවෙයි

මරණ දඬුවම අහෝසි වී නැවත නඩු විභාගයට යොමු වූ...

Topics

අයහපත් කාලගුණය නිසා අද දිවයිනේ සියලු පාසල් සහ පෙරපාසල් නිවාඩු. 

දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...

උණ 102ට නැග්ගත් රෝහල් නොගියේ මාව මරන්න හිටපු නිසා!

තමන් වහන්සේ රජයේ රෝහලකට ඇතුළත් වුවහොත් ඝාතනය කිරීමේ සූදානමක්...

නීතිය ඉදිරියේ සලේට විශේෂත්වයක් නෑ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන රාජ්‍ය...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron