Sunday, March 1, 2026
17.4 C
Sri Lanka

රථ වාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරාවක්

රථ වාහන රාජකාරී වල නිරත වන පොලිස් නිලධාරීන්ට නිල ඇඳුමේ පැළඳිය හැකි කැමරාවක් ලබාදීමට පොලිසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වට්ලර් සඳහන් කළේ ඉතිරි සති කිහිපය තුළ එම කැමරා සෑම රථ වාහන පොලිස් නිලධාරියකුටම ලබා දෙන බවයි.

රථ වාහන වැරදි අවම කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

අල්ලස දූෂණය වැළැක්වීමත්, රථ වාහන නිලධාරීන්ට රියදුරන්ගෙන් සිදුවන බලපෑම්වල නිවැරදිව තහවුරු කිරීමටත් මෙම තීරණය තුළින් අපේක්‍ෂා කරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron