Saturday, February 28, 2026
18.9 C
Sri Lanka

හර්ෂණීට ඇප

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි හර්ෂණී සඳරුවනි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඉකුත් අගෝස්තු මස 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අධිකරණයට හා ගරු අධිකරණයේ තීන්දුවලට අපහාස කිරීම හේතුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් සිදු කරන ලද පරීක්‍ෂණවලිිින් අනතුරුව ඇය මෙසේ අත්තඩංගුවට ගැනීමට කටයුතු කළ බව සඳහන් වෙයි.

“මේ තීන්දුව කොහොමද අර යූටියුබ්කාරයෝ කලින් දෙන්නේ. තනිකරම මේ නඩු තීන්දුව දුන්නෙ පැලවත්තෙන්. මේක නායකතුමාගෙන් පළිගන්න කළේ. එතුමා නැවත මේ දෙසැම්බර් මාසයේ එනව කියන කතාව ගිය නිසා එතුමට බයේ තමයි මේ දේ කරේ. “ යනුවෙන් ඇය අධිකරණයට අපහාස වන අයුරින් සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක් වූ අතර, ඒ පිළිබඳව අමත්‍ය විජිත හේරත් හා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබේ.

ඊයේ (17) දින නාගරික මන්ත්‍රිනි හර්ෂණී සඳරුවනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප ලබා දී තිබේ.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron