මානසික සෞඛ්‍ය අර්බුධයට රොටරි සමාජයෙන් ඩිජිටල් විසඳුමක්

වර්ධනය වෙමින් පවතින මානසික සෞඛ්‍ය අර්බුධයට විසඳුම් සෙවීම සඳහා රොටරි සමාජය විසින් “Healing Minds Matter ” (HMM) නම් වූ ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීම පසුගිය 29 වෙනිදා සිදු කරනු ලැබූ අතර ඒ පිළිබඳව මාධ්‍ය සහ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ ජෙට්වීන් එළිවේට් හිදි පැවැත්විනි.

2024 වසරේදී මෙරට සියදිවි නසාගැනීම් 3285ක් වර්ථා වී ඇති අතර එය සාමාන්‍යයක් වශයෙන් සෑම දිනකටම ජීවිත 10-12 අතර ප්‍රමානයකි. මෙම තත්වයන් මගහරවා ගැනීමට හැකි ප්‍රධානම ආකාරය ජනතාව දැනුවත් කිරීම සහ උපදේශන සේවාවන් සැපයිමයි. නව ජංගම දුරකථන යෙදවුම හරහා ජනතාව දැනුවත් කිරිම මගින් මෙම තත්වය අවම කරවා ගැනීම රොටරි සමාජයේ අරමුණ වී ඇත.

2024 2025 කාලය තුල පාසල්, විශ්වවිද්‍යාල, කර්මාන්තශාලා, සේවා ස්ථාන සහ ග්‍රාමීය ප්‍රජාවන් තුළ පවත්වන ලද පුළුල් පරාසයක දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා පුද්ගලයින් 11,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමට රොටරි සමාජයට හැකියාව ලැබී ඇති අතර ඉදිරි වසර තුලදී 20,000 කට අධික පිරිසක් දැනුවත් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

ජංගම දුරකථන යෙදවුමට සමගාමීම පැය 24 පුරාම ක්‍රියාත්මක ගාස්තු රහිත දුරකථන සේවයක් හඳුන්වාදිම ද සිදු කරන ලදි. අවශ්‍යය ඕනෑම පුරවැසියෙකුට 1375 යන අංකය අමතා එම සේවාව ලබාගත හැක.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron