Saturday, February 28, 2026
21.1 C
Sri Lanka

”ඉෂාරා සෙව්වන්දිට රටින් පලා යාමට උදව් කළ අය රටට හෙළි කළ යුතුයි” -නාමල් රාජපක්ෂ-

අද මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මෙලෙස ප්‍රකාශ කර සිටියේ ය. ඉෂාරා සෙව්වවන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යාවේදීන් නාමල් රාජපක්ෂ වෙත යොමු කළ අතර එයට පිළිතුරු දෙමින් නාමල රජපක්ෂ මෙලෙස අදහස් ප්‍රකාශ කළේ ය.

 ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට අරන් කියලා මාධ්‍ය සඳහන් කරා. ඉතිං දැන් ලංකාවට ගේන්න උත්සහ කරනවා කියලා කීවා. ඒ හින්දා ඉක්මනට ලංකාවට ගෙනෙයි කියලා අපි හිතනවා. ඒත් එක්කම මේ සංවිධානාත්මක අපරාධකරුවන් පිටිපස්සේ ඉන්නේ කවුද? ඔවුන්ට සහයෝගය දෙන්නේ කවුද? මේ සියලු කාරණා දැනගත යුතුයි. මේ සියල්ල සම්බන්ධයෙන්ම අපක්ෂපාති පරීක්ෂණයක වෙන්න ඕන. පාස්පෝට් 17 ක් හොරෙන් හදාගෙන ගියා කියලා නියෝජ්‍ය ඇමතිවරයා කියනවා. පාස්පෝට් 17 කාගෙද කියන්නේ නෑනේ. වාරායේ කුඩු තියන කන්ටේනර් දෙකක පැන්නුව කියනවා. පරීක්ෂා නොකර යවපු 323 ක් තියනවා. ඒවා පන්නුවේ කවුද කියන්නේ නෑනේ. ඒවාත් හොයන්න. හොයලා සංවිධානාත්මක අපරාධකරුවන් පිලිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron