Saturday, February 28, 2026
26.7 C
Sri Lanka

අවුරුදු 07 ක දරුවාට අමානුෂික ලෙස පහරදුන් විදුහල්පති.

දිනක් පාසල් නොපැමිණීමට කෝප වී පාසල් සිසුවියකට ලී පතුරකින් පහර දුන් ආණමඩුව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙක් සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය විමර්ශනයක් අරඹා තිබේ.

ඒ අනුව පොලීසිය විසින් අදාළ පහරදීමට සම්බන්ධ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කෑදැත්තෑව ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි දැරියකි.

අදාළ සිදුවීමට මුහුණ දී ඇති දැරිය පෙර දින පාසලට නොපැමිණීම ගැන කෝප වී, අසල තිබූ ලී පතුරක් රැගෙන විදුහල්පතිවරයා විසින් පහර කිහිපයක් ගසා ඇති බව ඇගේ මව්පියන් විසින් ආණමඩුව පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව ප්‍රේමතිලක මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පවත්වයි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron