Wednesday, December 31, 2025
25.4 C
Sri Lanka

රෝහිණී කවිරත්න වතු සේවක වැටුපට එරෙහිව අල්ලස් කොමිසමට

පෞද්ගලික වතු සමාගම්වලට අයත් වතු කම්කරුවන්ට රුපියල් 200 බැගින් ගෙවීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කිරීම සහතික කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අල්ලස් කොමිසමට සහ විගණකාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මෙම මුදල් වෙන්කිරීම නීති විරෝධීද නැද්ද යන්න පරීක්ෂා කරන ලෙසයි ඇය මෙම ආයතන දෙක මගින් ඉල්ලා ඇත්තේ.

වතු කම්කරුවන් රැකබලා ගැනීම ජාතික ප්‍රමුඛතාවයක් බව ප්‍රකාශ කරන මන්ත්‍රීවරිය ප්‍රධාන වතු සමාගම්වලට අයත් නොවන සේවකයින් 40,000 ක් පමණ මෙම යෝජනාවෙන් ආවරණය නොවන බවත් පවසනවා.

එය වතුකරයේ ප්‍රධාන සමාගම් වල සේවය කරන වතු කම්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් කරන ලද වෙන් කිරීමක් බවත් මේ ආකාරයෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා ඒකාබද්ධ අරමුදලෙන් ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් පවසනවා.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron