Sunday, March 1, 2026
17.4 C
Sri Lanka

රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචාවක් – දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට අධික මුදල් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් පුද්ගලික ආයතනයකට වයිෆයි (WI-FI) ඇන්ටනා ලබාදෙන බවට පවසා පොරොන්දු වූ පරිදි භාණ්ඩ ලබා නොදී රුපියල් තුන්කෝටි හැටනව ලක්ෂ අසූනවදාස් හයසිය අසූහතරක (රුපියල් 36,989,684/=) මුදලක්  මෙලෙස වංචා කර ඇති බව සඳහන්ය.

ඒ අනුව, ඊයේ (24) මෙම සැකකරුවන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 37 වයස්වල පසුවන මට්ටක්කුලිය හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ඊයේ (24) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron