Monday, April 6, 2026
25.8 C
Sri Lanka

“එක දුරකථන අංකයකට එක වාහනයයි” – QR ගැන දැනුම්දීමක්

ජාතික ඉන්ධන අවසර පත්‍රය (National Fuel Pass) හෙවත් QR ක්‍රමවේදය යටතේ එක් ජාතික හැඳුනුම්පත් අංකයක් භාවිත කර ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

“අපි පොලිසි ඩිෂිෂන් එකක්ම ගත්තා එක හැඳුන්පතකට, එක දුරකථන අංකයකට එක වාහනයයි රෙජිස්ටර් කරන්න පුළුවන් කියලා. ඒ පොලිසි එක ඇප්ලයි වෙනකොට බොහෝ පිරිසක් හිටියා වාහන මාරු කරපු අය. මේ පිරිසටම රෙජිස්ටර් වෙන්න බැරි වුණා. මේ වෙලාවේ අපි QR එක ගෙනාවේ, යම්කිසි පාලනයකට ගන්න. වාහන වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් වෙනම කාණ්ඩයක් තියෙනවා BRN කියලා. තනි පුද්ගලයෙකුට මේ වෙලාවේ මම හිතන්නේ රටේ අර්බුදයක් තියෙන වෙලාවක වාහන දෙක තුනක් පාවිච්චියට ගන්න උවමනාවක් නෑ කියන එක මගේ පෞද්ගලික මතය.”

Hot this week

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ...

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා...

Topics

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ...

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා...

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron