Wednesday, April 22, 2026
26.1 C
Sri Lanka

සලේ තවදුරත් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය නියෝග කරයි !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාද වන විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රථම වරට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (22) ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අපරාධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි රැකවල් මධ්‍යයේ යි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළ නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති සුරේෂ් සලේ, සැකකරුවකු ලෙස නම් කර ඇති බැවින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය නඩු වාරයේ දී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙලෙස ඔහු ප්‍රථමවරට මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කරනු ලැබ තිබුණා.

කෙසේ නමුත්, අද පැවති නඩුකරයේ දී මහේස්ත්‍රාත්වරයා සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය එළැඹෙන මැයි මස 20 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ අතර, සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් භාරයේ රඳවා තබාගැනීම සඳහා අවසරය ද ලබා දෙනු ලැබුවා.

මෙම නඩුව යළි මැයි 20 වන දින කැඳවීමට නියමිතයි.

Hot this week

සුරේෂ් සලේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ...

බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය...

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් දැලේ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ...

ජගත් මිහිතල දිනය අද !

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව...

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු...

Topics

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron