අධ්‍යාපනයට නව මුහුණුවරක් : 2031 සිට සාමාන්‍ය පෙළට විෂයයන් 7යි!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, 2031 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින සමස්ත විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා සීමා කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ. ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් ද ඇතුළත්ව මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බව එහිදී වැඩිදුරටත් සඳහන් විය.

මෙම නව ප්‍රතිසංස්කරණවල තවත් විශේෂ අංගයක් ලෙස, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත අතර, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම පිළිබඳ මොඩියුල ඇතුළත් කිරීමද මීට අමතරව සිදු කෙරේ.

එසේම, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවරක් ලෙස මේ වන විටත් 02 සහ 06 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර අවසන් බව වාර්තා වේ.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron