පිරමීඩ ජාවාරම් නමමින් සමාගම් සහ ඇප් 27ක් මහ බැංකුවෙන් තහනම්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යාම හේතුවෙන් සමාගම්, ජංගම දුරකථන යෙදුම් (Apps) සහ ආයතන 27ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ. 1988 අංක 30 දරන බැංකු පනතේ සංශෝධිත 83(ඇ) වගන්තිය යටතේ සිදුකළ විමර්ශනවලින් පසුව මෙම පියවර ගෙන ඇත.

සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ‘මැක්ස් ඇප් මීඩියා’ (Max App Media Ltd.) සහ ඊට අනුබද්ධ ‘මැක්ස් එල්කේ’ (Max LK (Pvt) Ltd.) හා ‘මැක්ස් මීඩියා ලංකා’ (Max Media Lanka (Pvt) Ltd.) ඇතුළු ආයතන රැසක් මෙලෙස නීති විරෝධී පිරමීඩ ජාවාරම් පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී තිබේ. අදාළ පනතේ විධිවිධාන යටතේ තහනම් කරන ලද සමාගම් සහ යෙදුම් ලැයිස්තුව මහ බැංකුව විසින් මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර ඇත.

Hot this week

අප්‍රිකානු සූකර උණ යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක්,මිනිසුන්ට හානියක් නැ.

මාරාන්තික අප්‍රිකානු සූකර උණ රෝගය මෙරට තුළ යළි හිස...

නාමල්ගේ රුපියල් මිලියන 15 මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11ට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන්...

හරක් කටාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

වැලිසර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන...

රටවල් 13ක සැඟව සිටින රතු වරෙන්තුකරුවන් 112ක් 2027 වන විට මෙරටට.

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති මෙරට ප්‍රබල අපරාධකරුවන්...

සංවිධානාත්මක අපරාධ පනතට හියුමන් රයිට්ස් වොච් වෙතින් රතු එළියක්!

ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීමට නියමිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

Topics

හෝමාගම ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ සේවය වහාම අත්හිටුවයි.

හෝමාගම පොලිස් භාරයේ සිටි තරුණයෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිදුවීමට...

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (29) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර,...

හිටපු තරුණ සේවා ප්‍රධානී ලලිත් පියුම් අත්අඩංගුවට.

රජයට රුපියල් ලක්ෂ පනහකට අධික මූල්‍ය පාඩුවක් සිදුකළ බවට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron