ලෝකයේ පැරණිම හා සම්භාවනීයම චිත්‍රපට උළෙල විදියට සැළකෙන Venice ජාත්‍යන්තර චිත්‍රපට උළෙල මේ අවුරුද්දෙ 82වෙනි වතාවට

2025 අගෝස්තු 27 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 6 වෙනකන් ඉතාලියේ ලිඩෝ දූපතේදී පවත්වනවා.

1932 දී ආරම්භ වුණු මේ උත්සවය අද වනවිටත් ගෝල්ඩන් ලයන් (Golden Lion) සම්මානය මගින් සිනමා ක්ෂේත්‍රයට අලුත් වර්ණයක් ලබා දෙන ප්‍රධාන සිනමා උළෙලක් වෙනවා….

මේ අවුරුද්දේ දැනට සිද්ධවුණු ප්‍රධාන සිදුවීම් ගත්තොත්,

Guillermo del Toro අධ්‍යක්ෂනය කළ “Frankenstein” චිත්‍රපටිය මෙවර උළෙලේ විශාල අවධානය ගත්ත චිත්‍රපටියක් බවට පත් උනා.
ප්‍රදර්ශනය අවසන් වෙලා විනාඩි 13–14ක් පුරාවටම අඛණ්ඩ අතපොලොසන් නාදයක් ලැබුණා.
ඒ චිත්‍රපටියේ ප්‍රධාන රංගන ශිල්පියෙකු උන Jacob Elordi ඒ සතුටට ඇඬුවා කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ වගේම තමා Oscar සම්මානලාභිනියක් උන Julia Roberts අවුරුදු ගාණකට පස්සේ Venice උළෙලේ රතු පලස මතින් දකින්න ලැබුණා.

එයාගේ Atelier Versace ගවුම ගොඩක් අයගේ කතාබහට ලක් උනා.

Venice සිනමා උළෙලේ දී කැපී පෙණුන චිත්‍රපට විදියට,
Park Chan-wookගේ No Other Choice

Noah Baumbachගේ Jay Kelly සහ Emma Stone රඟපාන “Bugonia”

Jim Jarmuschගේ “Father Mother Sister Brother” වගේ චිත්‍රපටි සළකන්න පුළුවන්.

සාමාන්‍යයෙන් මේ උත්සවය තියෙන්නේ අගෝස්තු අග හෝ සැප්තැම්බර්.
මේ අවුරුද්දේ අගෝස්තු 26 ඉඳන් සැප්තැම්බර් 06 වැනිදා වෙනකන් උළෙල පැවැත්වෙනවා.

උළෙල ඉවර උනාම සම්මානලාභීන් ගැන වගේම ඒ චිත්‍රපටි ගැනත් තව විස්තර කතා කරමු.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron