පහුගිය දවස්වල ඉන්දියාවේ චිත්‍රපටියක් ඇල්ල, Nine Arches පාලම ආශ්‍රිතව රූපගත කළා මතකද?

ඒ ” Mirai” කියන තෙළුඟු චිත්‍රපටියේ Trailer එක release වෙලා තියෙනවා.
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ, Karthik Gattamneni. ඒ වගේම තිරරචනයට චිත්‍රපට අධ්‍යක්ෂක Karthik Gattamneni ත් එක්ක Manibabu Karanam එකතු වෙලා තියෙනවා.

ප්‍රධාන චරිතවලට Teja Sajja, Manoj Kumar Manchu, Ritika Nayak ඇතුළුව තව බොහෝ රංගන ශිල්පීන්, ශිල්පිනියන් එකතු වෙලා තියෙනවා.

Trailer එක බලනකොට නම් ලංකාවේ ඇල්ල ආශ්‍රිත ප්‍රදේශ ලස්සන frames වලින් පේනවා. VFX ඉතා හොඳ මට්ටමක තියෙනවා කියලා පේනවා.

2025 සැප්තැම්බර් 12 ඉඳන් “Mirai” සිනමාශාලා වලින් නරඹන්න පුළුවන්

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron