ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රදීප් සෝමසිරි T47 කාණ්ඩයේ මීටර් 1,500 ඉසව්වෙන් තත්පර 3.53.7 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇති අතර එම කාලය ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. 

එමෙන්ම කණ්ඩායම් නායක නුවන් ඉන්දික ගමගේ T44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.46 ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබුණි. 

රටවල් 100කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා ඉන්දියාවේ නව දිල්ලි හිදී ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලිය පැවැත්විය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 05 දෙනෙකු ඉසව් 09ක් සඳහා සහභාගීවූ වී තිබුණි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron