ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය නිල වශයෙන් ආරම්භ විය.

මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශයේ කටයුතු කරන මාධ්‍යවේදීන්ගේ එකතුවෙන් නිර්මාණය වුනු “ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය” අද දින නිළ වශයෙන් ආරම්භ විය. ඩිජිටල් මාධ්‍ය, ක්ෂේත්‍රයක් ලෙස ඉදිරියට යාමත් සමග මතුවී තිබෙන සහ මතුවෙමින් පවතින අභියෝග හා ගැටලු වලට එකමුතුවක් ලෙස මුහුණදීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවන ලද බව සංගමයේ උපදේශීකා මන්දනා ස්මයිල් මහත්මිය මේ අවස්තාවට එක්වෙමින් ප්‍රකාශ කළා.

මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපති මංජුල බස්නායක මහතා ප්‍රකාශ කර සිටියේ ගෝලීය වශයෙන් එන ප්‍රශ්නවලදී එකතුවක් ලෙස මුහුණ දීමට අපට හැකියාව තිබෙන බවයි. එමෙන්ම සාවද්‍ය තොරතුරු පැතිර යාමත්, නියාමනයන් සම්බන්ධ ගැටලු හා ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පිළිබද ගැටලු වලට විසදුම් සෙවීමට මෙම සංගමය හරහා හැකිවන බවයි. මෙම උත්සවයේදී මතුවුනු තවත් වැදගත් අදහසක් ලෙස සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ” රජයට අපගේ සහයෝගය අවශ්‍ය මෙන්ම අපටද රජයේ සහයෝගය අවශ්‍ය බවයි. මෙම සංගමය පිහිටවීමෙන් ඒ සදහා නිවැරදි හා ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් නියාමනයන් සම්බන්ධවද මැදිහත්වීමට අවස්ථාව ලැබෙන බවයි. මේ වන විටත් ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරසිටියා.

පත්වූ නිළධාරී මණ්ඩලය#

*සභාපති

මංජුල බස්නායක

*උප සභාපති

නිරෝෂ් මෛත්‍රී

*ලේකම්

තුෂාරා සෙව්වන්දි

*උප ලේකම්

අභිෂේකා ප්‍රනාන්දු

*කැදවුම්කරු

මනෝජ් රත්නායක

*භාණ්ඩාගාරික

සචිත්‍ර වික්‍රමනායක

*කමිටු සාමාජිකයින්

රත්නම් තායාපාරන්

කේශාල් ජයසිංහ

අසාම් අමීන්

රන්හිරු සුභාවික්‍රම

තරිදු උඩුවරගෙදර

රාජගෝපාල් යෂිහරම්

ධනංජය නාරන්බැද්ද

උස්මාන් අකීල්

*උපදේශක

මන්දනා ඉස්මයිල් අබේවික්‍රම

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron