හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අගෝස්තු 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ඒ අනුව, ඔහු අද (04) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබෙන බව සඳහන් වේ. ඔහුට කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව චෝදනා එල්ල වී තිබේ.
ප්‍රසන්න රණවීර තවදුරටත් රිමාන්ඩ්
Popular Categories
Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.


