දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ධාවනය වූ ලොරියක් කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ආරක්ෂිත වැටක ගැටී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් ලොරි රථය ගිනිගැනීමට ලක්ව ඇති බවද වාර්තාවේ.
තවද තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.


