මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට – 100කට තුවාල

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙක් සහ රැඳවියන් සිව් දෙනෙකු සිටින බව වාර්තා වේ.

මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

අද පෙරවරුවේ යළිත් මීගමුව බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්වයක් හට ගැණුනි.

එහිදී රැඳවියන් බන්ධනාගාරය ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට කළ උත්සාහයත් සමඟ තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සමඟ විශේෂ කාර්ය බලකාය ද යොදවනු ලැබීය.

කෙසේවෙතත් උදෑසන 10.00ට පමණ ඇති වූ මෙම උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කර ගැනීමට ආරක්ෂක අංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය තුළට ඇතුළු විය.

එමෙන්ම මීට සුළු මොහොතකට පෙර ඇසුණු වෙඩි හඬ සමඟ යළිත් වතාවක් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් එම පරිශ්‍රමය වෙත පැමිණ විරෝධතා දැක්වීමට පටන් ගත් අතර එම තත්ත්වය පාලනය කිරීමට ද පොලිසියට විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදු ව ඇත.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ එම ස්ථානයේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ කැඳවීමට ද මේ මොහොතේ කටයුතු කර ඇති බවය. 

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron