රනිල්ගේ සංචාරයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දහ දෙනෙකුගේ කණ්ඩායමකට පුද්ගලික සංචාරයක් සඳහා එක්සත් රාජධානියට යාමට ජනාධිපති ලේකම් කාර්යාලයේන් මුදලින් එක්කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දහස් පන්සිය හැත්තෑ දෙකයි ශත අසූ තුනක මුදලක් විදේශ කටයුතු අමාත්‍යාංශයට බැර කිරීමක් සිදුකර ඇති බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ පවසයි.

මේ මුදල සම්පූර්ණයෙන්ම ආවරණය වී තිබුණේ, හිටපු ජනාධිපතිවරයා, එම ආර්යාව සහ පුද්ගලික ලේකම්වරියගේ අදාල වියදම් සඳහා පමණක් බවත්, ඊට අමතරව, ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන වාර්තාව අනුව පොලිසිය සහ නාවික හමුදාවේ දෙදෙනකුගේ වියදම් සඳහා ලක්ෂ තිස් දෙකකට වැඩි වෙනම මුදලක් වියදම් වූ බව වාර්තාවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

ඉහත මුදල තුළ ගුවන් ටිකට්පත් ගාස්තු අන්තර්ගත වී නොමැති බවත්, බ්‍රිතාන්‍ය තුළ නතරවීමට, ආහාර, ප්‍රවාහනය සහ අනෙකුත් කටයුතු සඳහා වූ මුදල මෙහි අන්තර්ගත බව ඔහු තවදුරටත් සඳහන් කරයි.

පොලිස්පති කාලිංග ජයසිංහ සඳහන් කරන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙවීම් සිදුකර ඇති බවද, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලන්ඩනයේ ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මෙම ගෙවීම් සිදුකළබවද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron