යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අද ජනාධිපති අතින් ආරම්භ කෙරේ.

යාපනයේ යෝජිත නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (01) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් උතුරු පළාතට ජාත්‍යන්තර තරග, පුහුණු පහසුකම් ලබා දෙන නවීන ස්ථානයක් ඉදිකිරීමට යෝජිතය.
එහි මුල් ගල් තැබීමට ජනාධිපති අනුර කුමාර සහභාගී වන අතර පසුව එම ස්ථානයේ පැවැත්වෙන මහජන රැස්වීමකටද සහභාගී වනු ඇත.

යාපනය, මයිලිඩ්ඩි දේවල් වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තුන්වන අදියර අද(01)පෙරවරුවේෂණාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

මේ යටතේ, උතුරු පළාතේ, දේපළ ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර හා දකුණු පළාත්වල සිට පැමිණෙන දියවර බෝට්ට සඳහාද, ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි පහසුකම් සහ ගුවන්වැදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම් ද සලසා දීමට සැලසුම් කර ඇත.

මීට අමතරව, ජනාධිපතිවරයා විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලයද අද (01) විවෘත කිරීමට ද නියමිතය.

තවද මහජන පුස්තකාලයේදී ගෝලීය ඩිජිටල් ප්‍රවේශය ලබා ගැනීමට ඉඩ සලසන විද්‍යුත් පුස්තකාල (E library) වැඩසටහනක්ද ජනාධිපතිවරයා විසින් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron