හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලුවගේ ඇප ප්‍රතික්ෂේප කර ලබන දහ අට දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර කරන ලෙස නියෝග කොට තිබේ.

වාහනයට වෙඩි තබා ලිපි වනු පැහැර ගැනීමේ සිද්ධියට කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනවලට අදාලව අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි තුසිත හල්වලුව සැකකරු පසුගිය 19 අත්අඩංගුවට ගනු ලැබීය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අද (04) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඉකුත් මැයි මස 17 වෙනදා රාත්‍රියේ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතිඥවරයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ, යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු දෙදෙනෙකු ජීප් රථය හරස්කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහි දොරවල් විවෘත කර, තමන්ට පහරදී තමන් සතුව තිබු ලිපි ගොණුවන්ද රැගෙන පලා ගිය බවයි.

පසුව නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කර තිබේ.

එම විමර්ශනවලට අනුව, තුසිත හල්ලොලුවගේ වාහනේට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම සිදුකළ ඉතාමත් සැලසුම් සහගත ක්‍රියාවක් බවට අනාවරණය වූ බව පසුගිය 28 පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසීය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron