සොරා ගත් තිස්සමහාරාම පොලිසියේ ජිප් රථය සොයා ගැනේ

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් ගැන තොරතුරු සොයා බැලීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කළ තිස්සමහාරාමය පොලිසියේ ජංගම පොලිස් කැබ් රථයක් ඊයේ රාත්‍රී කාලයේදී සොරා ගැනීමට ලක්ව තිබේ. ඒ පොලිස් නිලධාරීන් සිව් දෙනකුගේ කණ්ඩායමක් 119 අංකයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදීය.

ඒ අනුව අදාළ පොලිස් රථය සොයා පුළුල් මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබේ. සොරා ගත් තිස්සමහාරාම පොලිසියේ ජීප් රථය ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමා ගොස් තිබියදී හමුවී ඇතැයි පොලිසිය පවසයි. ජීප් රථය සොයාගන්නා විට එහි එන්ජිම නතර කර ඇති බවත්, ජෙප් රථයේ යතුර යතුරු කටයුතු තිබී ඇති බවත් සඳහන් වෙයි.

ජීප් රථය සොයාගත් ස්ථානයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරක එය නතර කර තිබී ඇති බවද එම නිලධාරීන් සඳහන් කළේය. ජීප් රථය සොයාගත්තේ කවුරුන්දැයි පැහැදිලිව අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.

එංජිම පවා ක්‍රියාත්මක කර ජීප් රථය මහමග දමාගේ එහි රියදුරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ප්‍රදේශයේ භාර පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron