Thursday, January 1, 2026
20.3 C
Sri Lanka

අවුරුදු 07 ක දරුවාට අමානුෂික ලෙස පහරදුන් විදුහල්පති.

දිනක් පාසල් නොපැමිණීමට කෝප වී පාසල් සිසුවියකට ලී පතුරකින් පහර දුන් ආණමඩුව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙක් සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය විමර්ශනයක් අරඹා තිබේ.

ඒ අනුව පොලීසිය විසින් අදාළ පහරදීමට සම්බන්ධ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කෑදැත්තෑව ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි දැරියකි.

අදාළ සිදුවීමට මුහුණ දී ඇති දැරිය පෙර දින පාසලට නොපැමිණීම ගැන කෝප වී, අසල තිබූ ලී පතුරක් රැගෙන විදුහල්පතිවරයා විසින් පහර කිහිපයක් ගසා ඇති බව ඇගේ මව්පියන් විසින් ආණමඩුව පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව ප්‍රේමතිලක මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පවත්වයි.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron