Saturday, February 28, 2026
19.7 C
Sri Lanka

චතුරංග අබේසිංහගෙන් වරුණ රාජපක්ෂට එන්තරවාසියක්

වරුණ රාජපක්ෂ විසින් යූටියුබ් නාලිකාවක් හරහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා, සාවද්‍ය ඒවා බවත් ඉන් නියෝජ්‍ය අමාත්‍යවරයාට අපහාසයක් සිදු වූ බවත් සඳහන් කරමින් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා ඇතැයි වාර්තා වෙයි.

පසුගිය දිනක කිංස්බරි හෝටලයෙදි මත්පැන් නිෂ්පාදනාගාරයකට අවශ්‍ය බලපත්‍ර ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙක් සමග චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ‘ඩීල්’ එකක් දමා ඇතැයි වරුණ රාජපක්ෂ සිය යූටියුබ් චැනලය හරහා කීප වතාවක්ම පවසා සිටි අතර ඒ සම්බන්ධව සාක්ෂි තමා සතුව ඇතැයිද පවසා සිටියේය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron