Saturday, February 28, 2026
19.7 C
Sri Lanka

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය ගැන සජබෙන් පරස්පර කතාවක්

ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂ එකාබද්ධව පවත්වනු ලබන ජන රැළීයක් ‘මහජන හඬ’ නමින් ලබන නොවැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ.

ඒ පිළිබඳව දැනුවත් කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහාභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් අද (27) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතයි.

මෙම ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සමඟි ජන බලවේගය සහාභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක එස්.එම්. මරික්කර් මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

” සමඟි ජන බලවේගය සහභාගී වෙන්නේ නෑ ඒකට.අපි අපේ දේශපාලනයක අපේ ප්‍රතිපත්තියකට අපි යන්නේ. ඔක්කොම මාධ්‍යට කිය කිය කරන්නේ නෑනේ. අපි ඒකට යන්නේ නෑ මම එතනින් එහාට ඒකට උත්තර දෙන්නත් කැමති නෑ.”

කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට සහාභාගී වීම පිළිබඳව පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron