Saturday, February 28, 2026
18.9 C
Sri Lanka

පද්මේ ගැන මට කරන චෝදනා බොරු -හේෂානි ලියදිපිට-

කෙහෙල්බද්දර පද්මේ හා තමන් අතර ඇති සබදතාවයක් පිළිබදව සමාජ මාධ්‍ය තුළ සිදුවන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පිනී හේෂානි ලියදිපිට පවසයි.

ඇය සඳහන් කරන්නේ රංගන ශිල්පිනියක් ලෙස යම් යම් ප්‍රසිද්ධ ස්ථානයන්හීදී විවිධ පුද්ගලයින් මුණගැසුනද ඔවුන් සියලු දෙනාම කවුරුන්දැයි පුද්ගලිකව තමන් හඳුනන්නේ නැති බවයි.

මේ වන විට තමන් විවාහ වී ඇමරිකාවේ පදිංචියට ගොස් ඇති බවත් මෙවැනි අසත්‍ය චෝදනා නිසාවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවත් ලියදිපිට පැවසුවා ය.

පොලීසියෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කිසිඳු කරුණක් හරිහැටි නොදැන මෙලෙස සමාජ මාධ්‍ය හරහා තරුණියන් හට පදනම් විරහිත චෝදනා සිදු නොකරන ලෙසටද වීඩියෝවක් නිකුත් කරමින් ඇය පවසා සිටි.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ සමඟ සබදතා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ තවත් රංගන ශිල්පිනියක් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron