Saturday, February 28, 2026
25.1 C
Sri Lanka

පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි දිනකට 25ක්

නකට පරිගණක අපාරාධ සම්බන්ධ පැමිණලි 25ක් පමණ වාර්තා වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (20) පාර්ලිමේන්තු අයවැය විවාදයට එක් වෙමින් පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, විශේෂයෙන් උතුරු පළාතේ වැඩි වශයෙන් මෙම සයිබර් අපරාධ පිළිබඳ පැමිණිලි වාර්තා සඳහන් කළේය.

එහිදී, උතුරු පළාතේ 2020 වර්ෂයේ සයිබර් අපරාධ 24ක් , 2021 වසරේ දී 577ක්, 2022 වසරේ දී 654ක්, 2023 වසරේ දී 472ක්, 2024 වසරේ දී 1,539ක් ලෙස පැමිණි වාර්තා වූ බව ද අමාත්‍යවරයා පැවසීය.

2025 ඔක්තොබර් 31 දක්වා සයිබර් අපරාධ පිළිබඳව වාර්තාවීම් 2,368ක් වාර්තා වී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

එලෙසම රට තුළ බොහෝ දිස්ත්‍රික්කයන්හි පොලිස් මූලස්ථාන මූලිකව අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව යටතේ පරිගණක අපරාධ උප ඒකකයන් ආරම්භ කර ඇති බවද එතුමා අනාවරණය කළේය.
 
Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron