Monday, March 2, 2026
24.2 C
Sri Lanka

මාතරට සුළු ගංවතුර තත්ත්වයක්

මාතර දිස්ත්‍රික්කයට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව මාතර ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලීමෙන් මතුව තිබු සුළු ගංවතුර තත්ත්වය තව දුරටත් පවතින බව සඳහන් වෙයි.

මේ හේතුවෙන් කඹුරුපිටිය කද්දුව මාර්ගය ගෝදාව ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතුවලට සුළු වශයෙන් බාධා මතුව තබේ.

එම ප්‍රදේශය ආශ්‍රිත පහත් බිම් රැසක්ද ජලයෙන් යටව පවතින බව සඳහන් වෙයි.

මෙම සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව මාතර ආපදා කළමණාකරන ඒකකය වැඩිදුර සඳහන් කරයි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron