Wednesday, April 8, 2026
22.3 C
Sri Lanka

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කතානායකවරයාට

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (19) කතානායකවරයා වෙත භාර දීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරයි.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් අත්සන් තබා තිබේ.

සජිත් ප්‍රේමදාසලාගේ විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ප්‍රධාන කරුණු කිහිපයක් පදනම් කරගෙන තිබේ. එහිදී ඔවුන් විශේෂයෙන්ම අවධාරණය කරන්නේ නොරොච්චෝල ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් සහ ප්‍රමාණයෙන් ලබා ගැනීමට අමාත්‍යවරයා අපොහොසත් වීම හේතුවෙන් ජාතික බලශක්ති පද්ධතිය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

එසේම මීට අමතරව, අමාත්‍යවරයා මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ සිදු වූ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබීම ද මෙම විශ්වාසභංගයට පාදක වූ තවත් ප්‍රබල හේතුවක් ලෙස විපක්ෂය පෙන්වා දෙයි.

Hot this week

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකතන හා Whatsapp අංක භාවිත...

අදත් ප්‍රදේශ රැසකට පැය 12 ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු...

Topics

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැළැස්මක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා...

අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා...

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron