අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා 2022 වසරේදී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.
Popular Categories
Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.


