Monday, April 6, 2026
22.6 C
Sri Lanka

ජයිශංකර් සහ ඇමති විජිත අතර විශේෂ සාකච්ඡාවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර සිටී.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය පිළිබද ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළ බවය.

අදාළ සාකච්ඡාව ඉතා සාර්ථක සාකච්ඡාවක් වූ බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Hot this week

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ...

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා...

Topics

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron