අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා ජූලි 01 අධිකරණයේ පෙනී සිටින ලෙසට මහින්ද පතිරණ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර සහ අසංක නවරත්න නැමැත්තන්ට නොතීසි නිකුත් කරන්නැයි CIDය කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මහින්ද පතිරණට නොතීසි නිකුත් කරන්නැයි CIDය කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලයි
Popular Categories
Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.


