ගන්සයිට් සීල් තබයි! මහේස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණයකට සූදානම්! 

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

පුද්ගලයන් 60කට ආසන්න පිරිසක් රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා කප්පම් ලබාගැනීම ඇතුළු බරපතළ අපරාධ රැසකට මෙම ස්ථානය යොදාගෙන ඇති බවට සිදුකෙරෙන දීර්ඝ විමර්ශනවල තවත් එක් තීරණාත්මක පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.

මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා හෙට දිනයේදී ගමන් කිරීමට නියමිතව ඇත.

මේ වන විට අධිකරණයේ විභාග වන පත් වූ තරුණයන් 11 දෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අමතරව, තවත් පුද්ගලයින් ගණනාවක් මෙම රහසිගත කඳවුරේ රඳවාගෙන සිට ඇති බවට මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය වෙමින් පවතී. ඒ අතර පහත පුද්ගලයින් ද වේ. ඒ අතර, කෑගල්ලේ ශාන්ත පිළිබද නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ. කොළඹ තවත් දෙමළ තරුණයන් දෙදෙනෙකු පිළිබද විමර්ශන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක තුනට වාර්තා කරමින් තිබේ. ඉබ්බාගමුවේ ප්‍රදීප් මෙන්ම ත්‍රිකුණාමලයේ තරුණ කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් කිරිම පිළිබදවද කරුණු අධිකරණවලට වාර්තා කර තිබේ.

මෙම ස්ථානයේ රඳවා තබා සිටි පුද්ගලයින් මෙන්ම, ඊට අදාළව කටයුතු කළ පුද්ගලයින් ද මේ වන විට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශ ලබා දීමට ඉදිරිපත් වී සිටිති.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron